SJB සමග පෙරට

SJB සමග පෙරට සජිත්ට හිතැති සියලු දෙනා මාගේ ෆ්බ් ගිණුම ෆලොව් කරන්න
එක්ව ජයගමු

☎️🐘✌❤SJB සමග පෙරට

බොරුවට තිත 🤬💯

කො බන් ඩෝබිල SJB සමග පෙරට
27/10/2026

කො බන් ඩෝබිල
SJB සමග පෙරට

💯
27/10/2026

💯

ජනාධිපති ලේකම් ගේ නෝනා වාහනේ අරන් ගිහින් හැප්පුවා ඊට පස්සේ වාහන පෞද්ගලික පාවිච්චියට ගන්න පුළුවන් කියලා චක්‍රලේකයක් ගහගෙන...
26/10/2026

ජනාධිපති ලේකම් ගේ නෝනා වාහනේ අරන් ගිහින් හැප්පුවා

ඊට පස්සේ වාහන පෞද්ගලික පාවිච්චියට ගන්න පුළුවන් කියලා චක්‍රලේකයක් ගහගෙන ආණ්ඩුවේ සල්ලි වලින්ම හදාගත්තා. ඔන්න නන්දික කුමානායයක කරපු වැඩ.

ගල් අඟුරු වලින් කෝටි 20000 විතර පාඩුයි. මෙච්චර වහිද්දි ලයිට් කපන්න උනේ නොරොච්චෝලේ බලාගරෙන් අවශ්‍ය පරිදි විදුලිය උත්පදානයට පාවිච්චි කරන්න ගල් අඟුරු වලින් බැරි නිසා.
දර දාන ලිපට කඩදාසි කොළ දෙක තුනක් දැම්මට වතුර එක උණු වෙන්නේ නැහැ.
ඒ වගේ බාල ගල් අඟුරු වලින් අවශ්‍ය විදුලිය උත්පදානය වෙන්නේ නැහැ.

වැඩි මිලට තෙල් අරගෙන පාඩු කලා කියලා HSBC එකේ ලොක්කා කිව්වා.

කන්ටේනර් කියක් පැන්නුවද?

$ 2.5 million හැකර් කේස් එක

US post එකට SL post එක වැඩිපුර ගෙව්ව එක

Sri Lankan Airlines එකේ double payments to UAE and india

අස්වැසුම double payments

කරපු හොරකම්
අහස උසට.

හාල් ගෙන්න ගිහින් එකෙන් ගැහුවා.

මෙහෙම පාපෝච්චාරණය කරන එකත් හොඳයි.

26/10/2026

විශාල ප්‍රහාරයකට ලක්ව ඇත ලමයි සෆෝට් එක ඕනේ🤭
ස්ට්‍රිකර් ටිකක් දෙන්න

26/10/2026

අන්තිමට ඩෝබින්ට ආන්ඩුව විතරක් නෙවෙයි කින්ස්බරි එකේ රෙදිත් හෝදන්න උනා...🤪😂😂 ඒ කුරිරු සතුටම ඇති..😂😂😂🖕

25/10/2026

⭕️NEWS ALERT⭕️
අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා IOC සමාගම ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රු. 20 කින් ඉහළ දැමීමට තීරණය කරයි.
නව මිල රු 495 ක් 🤌🏿

25/10/2026

නොසිට තෙමි තෙමි, ගෑස් කඩ ලග, වකුටු වී අතපය අකුල්ලා, නැගිටපල්ලා නැගිටපල්ලා, දර ටිකක්වත් හොයාපල්ලා☺️

කියනකොට එහෙමයි .කරනකොට මෙහෙමයි🤣
25/10/2026

කියනකොට එහෙමයි .කරනකොට මෙහෙමයි🤣

කාලකන්නි ජෙප්පො කෝ🤌🏿🤌🏿🤌🏿කලින් ජනාධිපතිවරු හෙලිකොප්ටර් වල ගමන් බිමන් යද්දී "හෙලිකොප්ටර් දෙකක් අරන් යන්නෙ එකක් කැඩුනම අනිත...
25/10/2026

කාලකන්නි ජෙප්පො කෝ🤌🏿🤌🏿🤌🏿

කලින් ජනාධිපතිවරු හෙලිකොප්ටර් වල ගමන් බිමන් යද්දී "හෙලිකොප්ටර් දෙකක් අරන් යන්නෙ එකක් කැඩුනම අනිත් එකට පනින්නද" කියලා අනුර ඉස්සර ඇහුවා...

ඊයේ අනුර අනුරාධපුරේ ගියා..ඊට අමතරව කලින් සතියෙත් ගියා..ඒ ගිය ගමන් දෙකටම හෙලිකොප්ටර් දෙකක් අරන් ගියා කොලඹ ඉඳන්..

ඊයෙ අනුර අනුරාධපුර ගිය ගමනට Bell 412 (VIP) හෙලිකොප්ටර් දෙකක් ගියා කොලඹ ඉඳන්..

එච්චරයිද? නෑ..

හෙලිකොප්ටර් දෙකට අමතරව අනුරගෙ ගමනට Y12 ගුවන්යානයකුත් ගියා..අනුර ගියේ හෙලිකොප්ටර් එකෙන්..

අනුර නැවත කොලඹට ආවෙ Y12 ගුවන්යානයෙන්...🙂

කොහොමද ආතල් එක...

අනුරව අනුරාධපුරේ අරන් ගිය හෙලිකොප්ටර් දෙක නැවත කොලඹට ආවා අනුරගෙ ⁣ගෝලබාලයො රොත්තත් පටවගෙන...

මේ සියල්ල⁣ටම වියදම් කරන්නෙ ජනතා බදුමුදල්..

හොඳ වෙලාවට දැන් විපක්ෂෙ අනුර කෙනෙක් නෑ..

හිටියනම් බලාගන්න තිබ්බා පස්ස පොලොවෙ ගහගෙන පාර්ලිමේන්තුවෙ මායං වෙන අනුරව...😄

(මේ තොරතුරු බොරු නම් ඔප්පු කරන්න කියලා අපි ජනාධිපති මාධ්‍ය අංශයට අභියෝග කරනවා)

අනුරපුරේ  ෆිල්ම් එකඅනුරාධපුරේ පූජාභූමිය සංවර්ධනය කරනවාය කියලා ඒක බලන්න අද අනුර කුමාර ගිහින්. මේ ගැන කියන්න ජනපති ෆේස් බු...
24/10/2026

අනුරපුරේ ෆිල්ම් එක

අනුරාධපුරේ පූජාභූමිය සංවර්ධනය කරනවාය කියලා ඒක බලන්න අද අනුර කුමාර ගිහින්. මේ ගැන කියන්න ජනපති ෆේස් බුක් පිටුවේ ෆිල්ම් එකක්ම ශූට් කරලා දාලා කියලා තමයි.

පහළ තියෙන එක පින්තූරයක තියෙන්නේ අනුර මිනිස්සුන්ට අත වනාගෙන යන හැටි.

කැමරාකරුවන් එක්කගෙන පන්සල් යන්නේ නෑ කිවුවට ඒවා ඉතිං නවත්තන්න පුලුවන් දේවල්ද..

(පුම්ම්කෙන් හිනා😝🤪)

කොහොමහරි එතන හදිස්සියේ යනගමන් අත වනන එක එළියේ ඉඳන් shoot වෙලා තියෙනවා.

හොඳම වැඩේ කියන්නේ අනිත් පින්තූරේ තියෙන්නේ ජනපති යනෙන මග ට්‍රිප් ගියපු මිනිස්සු බස් ඇතුළේ ඉඳන්,
එලියේ පයින් යන ජනපතිට අතවනන වීඩියෝත් මේක ඇතුළෙම shoot කරලා.🤪😝

ඒ කියන්නේ මේක shoot කරපු ජනපතිගේ මිඩියා යුනිටි එක බස් ඇතුළට පැන පැන shoot කරලා තියෙන්නේ..😅

පංසලට විඩියෝ කරුවන්,අරං යන්නෑ කියපු හාදයා බස්,ඇතලටත් පැන පැන විඩියෝ ගහලා

( නැනතත් පුම්ම්කෙන් හිනා 😝🤪)

තමන්ට ඇත්තටම බෞද්ධකමක් ගෑවිලාවත් තියෙනවා නම් මේවා හදාගෙන බොරු බෞද්ධකමක් මවලා ප්‍රතිරූප පුම්බන්න ඕන නෑ.

හරියට ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම රකියි.

"හැබැයි ඉතිං බොරුවෙන් රජ වූ එකාට නැති වෙන්නම තලාපන්" කියන එක නම් මේවා ශූට් කරාට නවත්තන්න බෑ.

Address

Colombo Town
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when SJB සමග පෙරට posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share