HANSI Knives

HANSI Knives Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from HANSI Knives, Metal Fabricator, Colombo.

28/04/2026

අනාගතයේ ලෝහ ශිල්පීය ඉංජිනේරුවරයෙකු වීමට ඔබට ඇරයුම්! ⚒️💎

​සාම්ප්‍රදායික කම්මල් කලාවේ උරුමයත්, නූතන ද්‍රව්‍ය විද්‍යාවේ (Material Science) තාක්ෂණයත් මුසු වූ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතනය වන Royal Ceylon Blacksmith Engineering School මගින් මෙහෙයවන ත්‍රෛමාසික පුහුණු පාඨමාලාව සඳහා දැන් අයදුම්පත් කැඳවනු ලැබේ.
​"From Atom to Hammer" යන අපගේ සංකල්පය ඔස්සේ, ලෝහයක් පරමාණුවක මට්ටමේ සිට උසස් තත්ත්වයේ නිර්මාණයක් දක්වා හැඩගැස්වීමේ විද්‍යාත්මක ක්‍රියාවලිය ප්‍රායෝගිකව හැදෑරීමට මෙය ඔබට ලැබෙන සුවිශේෂී අවස්ථාවකි.

​📌 පාඨමාලා තොරතුරු:

✅ කාලසීමාව: මාස 03 (සතියකට දින 03 බැගින්)
✅ ස්ථානය: Royal Ceylon Blacksmith Engineering school - පාස්යාල
✅ කණ්ඩායම් සැකැස්ම: උපරිම අවධානය ලබා දීම සඳහා එක් කණ්ඩායමකට සිසුන් 05ක් පමණක් බඳවා ගැනේ. (මුළු කණ්ඩායම් 04ක් පමණි)

🆎 භාෂා මාධ්‍ය සිංහල / ඉංග්‍රීසි

​🎓 අධ්‍යාපනික ප්‍රගමනය:

මෙම මූලික මට්ටමේ (Basic Level) පාඨමාලාව සාර්ථකව නිම කරන සිසුන් හට, කර්මාන්තය ආරම්භ කිරීමට අවශ්‍ය සියලුම දැණුම ලබා දෙන අතර ව්‍යාපාරයට අවශ්‍ය මගපෙන්වීම් කටයුතුද වසරක් පුරා සිදු කරණු ලබන අතර අවශ්‍ය නම් රාජ්‍ය විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් යටතේ උසස් මට්ටමේ (Advanced Levels) පාඨමාලාවන් හැදෑරීමේ සුවිශේෂී අවස්ථාවද හිමිවේ.

​🛡️ ප්‍රමිතිය:

මෙම පාඨමාලාව උසස් වෘත්තීමය භාවයෙන් යුතුව හා ප්‍රමිතීන්ට අනුකූලව මෙහෙයවනු ලබයි.
​මෙය හුදෙක් පුහුණුවක් නොව, ලෝක මට්ටමේ "Blade smithing " පිළිබඳව ඔබ ලබන ගැඹුරු අත්දැකීමක් වනු ඇත. පාඨමාලාව සාර්ථකව අවසන් කරන්නන් සඳහා වෘත්තීය වටිනාකමක් ඇති සහතික පත්‍රයක් පිරිනමනු ලැබේ.

පාඨමාලා ​ගාස්තු විස්තර සහ ලියාපදිංචිය පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න.
​📞 විමසීම්: 0785696141 / 0771766760
📍 ස්ථානය: Royal Ceylon Blacksmith Private Limited, Pasyala.

Invitation to Become a Future Metallurgical Engineer! ⚒️💎

​The Royal Ceylon Blacksmith Engineering School, Sri Lanka's leading institution blending the heritage of traditional blacksmithing with modern Material Science, is now accepting applications for its 3-month Professional Training Program.
​Guided by our core philosophy, "From Atom to Hammer," this is your exclusive opportunity to practically study the scientific process of shaping metal—from its atomic structure to a high-performance masterpiece.

​📌 Course Details:

✅ Duration: 03 Months (03 days per week)
✅ Location: Royal Ceylon Blacksmith Engineering School – Pasyala
✅ Batch Composition: To ensure maximum individual attention, only 05 students are enrolled per batch. (Only 04 batches available)
✅ Medium: Sinhala / English

​🎓 Academic & Professional Progression:

Upon successful completion of this Basic Level course, students will be equipped with all the necessary knowledge to start their own industry. Furthermore, we provide professional business guidance for an entire year. For those seeking further excellence, a unique opportunity is available to pursue Advanced Level courses under the guidance of State University Lecturers.

​🛡️ Standards & Excellence:

This program is conducted with the highest degree of professionalism and adherence to global standards. This is not just training; it is a profound immersion into world-class "Bladesmithing." Graduates will be awarded a professionally recognized certificate of high vocational value.
​Contact us now for course fee details and registration information.

​📞 Inquiries: 0785696141 / 0771766760
📍 Location: Royal Ceylon Blacksmith Private Limited, Pasyala

Director - Royal Ceylon Blacksmith Private Limited

15/03/2026
❤️
26/02/2026

❤️

නැනෝ තාක්ෂණය අපගේ අනාගතය වෙනස් කරන අයුරු | Beyond the Visible: How Nanotechnology is Shaping Our Future

මේක ලියන්න හිතුවේ ඉල්ලීමකට පිලිතුරක් විදිහට , මේක පිලිබදව දීර්ඝ වශයෙන් ලිවීමට මා අදහස් කරගෙන සිටින අතර මේ ලිපිය එහි ආරම්භක ලිපියයි ........ තවද මෙහිදී අප කතා කරනුයේ මූලික කාරණා කිහිපයක් වන අතර ඉදිරියේදි එකින් එක ඒවා පිළිබදව වෙන වෙනම විමසා බලමු .

This article was written in response to a request. I plan to write extensively on this subject, making this the foundational piece of the series. Moreover, we will only cover a few fundamental concepts here, which we will explore individually and in greater detail going forward.

නැනෝ තාක්ෂණය යනු හුදෙක් විද්‍යා ප්‍රබන්ධයක් නොවේ, එය අපගේ එදිනෙදා ජීවිතය නිහඬවම වෙනස් කරමින් පවතින යථාර්ථයකි. ද්‍රව්‍ය ඉංජිනේරු විද්‍යාවේ සහ ලෝහ විද්‍යාවේ දියුණුවට අමතරව, මෙම අන්වීක්ෂීය විද්‍යාව ලෝකයේ ප්‍රධානතම කර්මාන්ත ගණනාවක් සම්පූර්ණයෙන්ම අලුත් මානයකට ගෙන යමින් සිටී. අද අපි නැනෝ තාක්ෂණයේ එම සුවිශේෂී යෙදවුම් කිහිපයක් විමසා බලමු.

Nanotechnology is no longer just science fiction; it is a reality that is quietly transforming our everyday lives. Beyond its profound impact on material engineering and metallurgy, this microscopic science is revolutionizing several major industries across the globe. Today, let's explore some of these remarkable applications.

1. නැනෝ වෛද්‍ය විද්‍යාව: සුවකිරීමේ අනාගතය (Nanomedicine: The Future of Healing)

නිරෝගී සෛල වලට හානි නොකර, සෘජුවම රෝගී සෛල (උදා: පිළිකා සෛල) වෙත පමණක් ඖෂධ ප්‍රවාහනය කිරීමට නැනෝ අංශු භාවිතා කිරීම අද වෛද්‍ය විද්‍යාවේ දැවැන්ත පෙරළියක් සිදු කර ඇත. එමෙන්ම, රෝග කල්තියා හඳුනාගන්නා අතිශය සංවේදී නැනෝ-සංවේදක (Nanosensors) හරහා මිනිස් ජීවිත රාශියක් බේරාගැනීමට දැන් හැකියාව ලැබී තිබේ.

The use of nanoparticles to deliver drugs directly to diseased cells (like cancer cells) without harming healthy ones is a massive breakthrough in medicine today. Furthermore, highly sensitive nanosensors that detect diseases at early stages are now saving countless human lives.

2. ඉලෙක්ට්‍රොනික විද්‍යාව සහ පරිගණක (Electronics and Computing)

අප භාවිතා කරන ස්මාර්ට් උපාංග දිනෙන් දින කුඩා වන අතරම ඒවායේ වේගය වැඩි වන්නේ කෙසේද? ඒ නැනෝ-ඉලෙක්ට්‍රොනික විද්‍යාව නිසාවෙනි. පරිගණක චිප අතිශය කුඩා නැනෝ මට්ටමට නිර්මාණය කිරීම සහ QLED තිර සඳහා ක්වොන්ටම් තිත් (Quantum Dots) භාවිතා කිරීම මීට කදිම උදාහරණ වේ.

How do our smart devices keep getting smaller while becoming faster? The answer is nanoelectronics. The miniaturization of computer chips to the nanoscale and the use of Quantum Dots in high-definition QLED screens are perfect examples of this.

3. බලශක්තියේ නව මානයන් (New Dimensions in Energy)

සූර්ය කෝෂ වල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට මෙන්ම, විද්‍යුත් වාහන (EVs) සඳහා වේගයෙන් ආරෝපණය වන සහ වැඩි කාලයක් බලය රඳවා ගන්නා බැටරි නිපදවීම සඳහා නැනෝ ද්‍රව්‍ය බහුලව භාවිතා වේ. මෙය හරිත බලශක්ති අනාගතයකට මනා පිටිවහලකි.

Nanomaterials are widely used to enhance the efficiency of solar cells and to manufacture fast-charging, long-lasting batteries for electric vehicles (EVs). This is a strong stepping stone toward a green energy future.

4. පරිසර සංරක්ෂණය සහ ජල පිරිපහදුව (Environmental Protection & Water Purification)

බැක්ටීරියා, වෛරස සහ බැර ලෝහ ඉවත් කරමින් අපිරිසිදු ජලය පිරිසිදු කරන අතිශය සියුම් නැනෝ පෙරහන් (Nanofilters) හරහා ලෝකයේ පානීය ජල ගැටලුවට සාර්ථක විසඳුම් සෙවීමට විද්‍යාඥයින් සමත්වී ඇත. තවද, පරිසරයට මුදාහැරෙන විෂ වායු උරාගැනීමටද නැනෝ ද්‍රව්‍ය යොදාගනී.

Scientists have successfully found solutions to the global drinking water crisis through ultra-fine nanofilters that remove bacteria, viruses, and heavy metals. Additionally, nanomaterials are deployed to absorb toxic gases released into the environment.

තාක්ෂණයේ මෙම අන්වීක්ෂීය දියුණුව අපගේ ලෝකයේ අතිවිශාල වෙනස්කම් ඇති කරමින් සිටී. නැනෝ ලෝකයේ තවත් මෙවැනිම විස්මිත තොරතුරු සහ ද්‍රව්‍ය ඉංජිනේරු විද්‍යාවේ නවතම සොයාගැනීම් සමඟින් මීළඟ ලිපියෙන් හමුවෙමු.
This microscopic advancement in technology is creating macroscopic changes in our world. Stay tuned for more fascinating insights into the nano-world and the latest discoveries in material engineering in the next post.

Dr.Sayura

---*Step 1 – Introduction: What is a Blacksmith? 🔨🔥*A *blacksmith* is a skilled craftsperson who shapes metal using heat...
12/07/2025

---

*Step 1 – Introduction: What is a Blacksmith? 🔨🔥*

A *blacksmith* is a skilled craftsperson who shapes metal using heat and force. By heating metal in a forge and hammering it on an anvil, a blacksmith can create a wide range of tools, objects, and even artistic pieces.

Blacksmiths typically make:

- Knives and blades
- Hinges, gates, and hardware
- Tools and repair parts
- Artistic ironwork and custom pieces

This ancient profession combines science, strength, and creativity. It’s not just about working with fire—it's about *mastering it*. A blacksmith is someone who speaks the language of metal and flame.

Even in the modern world, blacksmithing remains a respected and vital craft, rooted in tradition but always evolving.

--- ්

🔪 *HANSI KNIVES – Cook with Love* ❤️  Handcrafted by *ROYAL CEYLON BLACKSMITH (PVT) LTD* 🇱🇰✅ *1095 High Carbon Steel* – ...
21/05/2025

🔪 *HANSI KNIVES – Cook with Love* ❤️
Handcrafted by *ROYAL CEYLON BLACKSMITH (PVT) LTD* 🇱🇰

✅ *1095 High Carbon Steel* – extreme toughness & shock resistance
✅ *Razor sharp* edge – effortless slicing
✅ *Kumbuk wooden handle* – authentic, elegant, and strong
✅ *Fully handmade* | *Full tang* blade
✅ Rockwell Hardness: *63±5 HRC*
✅ Weight: *200g* – perfectly balanced

Every blade tells a story.
*Cook with precision. Cook with passion. Cook with HANSIKNIVES.*

0786696141

HANSI Knives Cook with love Premium chef knives on made in sri lanka 2 type of  kniVES High carbon steel knife AP knife ...
22/03/2025

HANSI Knives
Cook with love
Premium chef knives on made in sri lanka
2 type of kniVES
High carbon steel knife
AP knife
63±5 rocKWELL hardNESS
Full tang kumbuk handle
Life time garanteed kniVES
RoyAL ceyLON blacksmith privaTE limiTED

0771766760
0785696141 call or whats app more details



Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when HANSI Knives posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share