01/04/2026
වාහනයේ ආරක්ෂාව සහ පහසුව එකම තැනකින්! 🛠️🚗
💎මහරගම සහ පිලියන්දල අවට ඔබගේ වාහනේ මෙවැනි කාර්මික දෝශ තිබේනම් . ඔයාගේ වාහනෙ අරන් එන්න නිසි පරිදි ක්‍රියාකාරිත්වයට විස්වාසයකින් ඔබේ වාහනයේ .ගැටලු අලුත්වැඩියා කර දීම අප සතු වගකීමයි .❤️😍
ඔබේ වාහනයේ Seat Belt එකේ, දොරේ හෝ ෂටර් එකේ දෝෂයක්ද? කරදර නොවන්න, විසඳුම අප සතුයි! 🛡️
අද දවසේත් Hyundai Tucson රථයක අක්‍රිය වූ Seat Belt පද්ධතියක් සාර්ථකව අලුත්වැඩියා කර අවසන් කරන ලදී. ඕනෑම වර්ගයක වාහනයක පහත සේවාවන් විශ්වාසනීයව අපෙන් ඉටු කරගන්න.
✅ අපේ සේවාවන්:
Seat Belt Repair: හිරවීම් (Lock), ඇතුළට නොයෑමේ ගැටළු
Door Lock Repair: දොරවල් ලොක් නොවීම හෝ හිරවීම් කඩිනමින් නිවැරදි කිරීම.
Shutter Repair: පවර් ෂටර් (Power Shutter) වැඩ නොකිරීම හෝ හිරවීම් අලුත්වැඩියාව.
📍 ස්ථානය: මහරගම සහ පිළියන්දල
📞 අදම අමතන්න: 0786690946
💬 WhatsApp මගින් සම්බන්ධ වීමට: https://wa.me/94786690946?text=Seat%20Belt/Door%20Lock/Shutter%20අලුත්වැඩියාවන්%20ගැන%20දැනගන්න%20ඕනේ