RAAH Engineering Solutions

RAAH Engineering Solutions We Provide All services related to solar systems, CCTV, AC and House wiring.

Full  On-grid system re-installation & full service (10kw)Reason : customer's site was not get satisfied Solar Productio...
19/02/2024

Full On-grid system re-installation & full service (10kw)

Reason : customer's site was not get satisfied Solar Production, we identified the errors and re_instslled with full service

Site:Parakrama Mawatha, Malambe
----------------------------------------------
10kw ක ධාරිතාවයකින් යුතු on-grid solar system එකක් සම්පූර්ණ පිළිසකර කිරීමකින් පසු නැවත ස්ථාපනය කිරීම.

ඔබත් වගකීමක් නොමැති ආයතන හරහා සවිකර ගත්තද පූර්ණ ඵලදායිතාවයකින් භාවිතා කළ නොහැකි මට්ටමේ පවතින solar system එක නිසා කනස්සල්ලෙන්ද?

අපි solar system එක සවිකර ඇති ස්ථානයට පැමිණ පූර්ණ පරීක්‍ෂාවකින් පසුව ඵලදායිව භාවිතා කළ හැකි පරිදි නිවැරදි තාක්ෂණය ඔස්සේ නැවත සවිකර 75%-98% අතර විදුලිය ජනනය කිරීමක් සකස් කර දෙනු ලබයි. ඉදිරි නඩත්තු කටයුතු සඳහා ද අප සම්බන්ධ කර ගත හැක.

මෙම සියලුම සේවාවන් අප ආයතනය මගින් ඔබට ලබා ගත හැක.

🔺ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයේ (On Grid / Off Grid/ Hybrid ) Solar System එකක් අලුතින් ස්ථාපනය කර දීම.
🔺පවතින Solar System අලුත්වැඩියා කිරීම.
🔺පවතින Solar System නඩත්තු කිරීම සහ ගැටළු විසඳීම.
🔺inventor අලුත්වැඩියා කිරීම සහ නඩත්තු කිරීම.

මෙම සියලුම ආකාරයේ සේවාවක් ලබා ගැනීමට අවශ්‍ය නම් අදම අපට ඇමතුමක් ලබා දෙන්න 📞 075-5655177

04/02/2024
5kw hybrid system - full time run solar electricity (full automatic) _site repairing (166,Dehiwala Road, Maharagama) ———...
29/01/2024

5kw hybrid system - full time run solar electricity (full automatic) _site repairing (166,Dehiwala Road, Maharagama)

————————————————————————
ලොකු ගානක් ගෙවලා ස්ථාපනය කරපු Solar System එක කිසිම ඵලදායිතාවයක් නැති නිසා ඔබත් කනස්සල්ලෙන්ද? පිරිවැයක් පමණක් ඇති කිසිම ඵලදායිතාවයක් නොමැති ඕනෑම ආකාරයේ solar System එකක් නැවත ඵලදායීව භාවිතයට ගත හැකි පරිදි අලුත්වැඩියා කර දීමට අප සූදානම්. Site Visit එකකින් පසුව ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි ඔබගේ Solar System එක නැවතත් යථාතත්වයට පත් කර දීමට අපට හැකියාව ඇත.

මෙම සියලුම සේවාවන් අප ආයතනය මගින් ඔබට ලබා ගත හැක.

🔺ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයේ (On Grid / Off Grid/ Hybrid ) Solar System එකක් අලුතින් ස්ථාපනය කර දීම.
🔺පවතින Solar System අලුත්වැඩියා කිරීම.
🔺පවතින Solar System නඩත්තු කිරීම සහ ගැටළු විසඳීම.
🔺inventor අලුත්වැඩියා කිරීම සහ නඩත්තු කිරීම.

මෙම සියලුම ආකාරයේ සේවාවක් ලබා ගැනීමට අවශ්‍ය නම් අදම අපට ඇමතුමක් ලබා දෙන්න 📞 075-5655177

Address

No 48, Colombo/Horana Road
Boralesgamuwa

Website

Alerts

Be the first to know and let us send you an email when RAAH Engineering Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share