2SVA Engineering & Services

  • Home
  • 2SVA Engineering & Services

2SVA Engineering & Services 2SVA Engineering & Services – Trusted engineering, construction & safety solutions across Sri Lanka.

🔴 2SVA Engineering & Service's වෙතින් අගනා රැකියා අවස්ථාවක්! 🔴ගල්කිස්ස සහ බියගම ප්‍රදේශවල පිහිටි අපගේ ආයතනයේ දර බොයිලේරු...
19/02/2026

🔴 2SVA Engineering & Service's වෙතින් අගනා රැකියා අවස්ථාවක්! 🔴

ගල්කිස්ස සහ බියගම ප්‍රදේශවල පිහිටි අපගේ ආයතනයේ දර බොයිලේරු අංශය සඳහා කාර්යශූර සහායකයින් වහාම බඳවා ගැනේ. ඉහළ වැටුපක් සමග ස්ථිර රැකියාවක් අපේක්ෂා කරන ඔබට මෙය කදිම අවස්ථාවකි.

🔥ඔබට ලැබෙන ප්‍රතිලාභ:
✅ රු. 70,000/= ක ඉහළ වැටුපක් (දින 25ක් සඳහා)
✅ සේවා කාලය තුළ ආහාර පාන නොමිලේ
✅ EPF/ETF දායකත්වය සහිත ස්ථිර පත්වීම්

🔥අවශ්‍ය සුදුසුකම්:
🔸 වයස අවුරුදු 55 ට අඩු විය යුතුය.
🔸 මහන්සි වී වැඩ කිරීමේ හැකියාව.

සම්මුඛ පරීක්ෂණ සඳහා අදම අපව අමතන්න! 📞
විමසීම්:

☎️ +94 74 277 1975
☎️ +94 71 225 7386

🍰✨ අහාර සැකසුම් ආයතනයට සේවකයන් අවශ්‍යයි! ✨🍞අප ආයතනය වෙත දැන් පහත තනතුරු සඳහා බදවා ගැනීම් සිදු කරයි👇👨‍🍳 පේස්ට්‍රි සහ බේකර...
22/10/2025

🍰✨ අහාර සැකසුම් ආයතනයට සේවකයන් අවශ්‍යයි! ✨🍞

අප ආයතනය වෙත දැන් පහත තනතුරු සඳහා බදවා ගැනීම් සිදු කරයි👇

👨‍🍳 පේස්ට්‍රි සහ බේකරී සේවකයන් (Pastry & Bakery Workers)
📦 ඇසුරුම් සේවකයන් (Packaging Workers)
💪 පටවූ සේවකයන් (Loaders)

📍 දින, සති ගණන් පදනම්ව ලැබෙන රැකියාවක්
🩺 EPF / ETF සහ අනෙකුත් වාසිද ඇත!

💰 වැටුප විස්තර:

🔹 දිනපතා (Temporary Salary):
👨‍🔧 පුරුෂ සේවකයන් – රු.2000 (8hrs) + රු.600 (3hrs OT) = රු.2600
👩‍🍳 ගැහැණු සේවකියන් – රු.1850 (8hrs) + රු.600 (3hrs OT) = රු.2450

🔹 මාසික වැටුප (Monthly Salary):
👩‍🍳 ගැහැණු සේවකියන් – රු.50,000 – 55,000
👨‍🔧 පුරුෂ සේවකයන් – රු.55,000 – 60,000

📞 තවදුරටත් විස්තර සඳහා අමතන්න↓
📱 011 246 8161 | 074 277 1975

ඔබේ අනාගතය රසවත් කරගන්න — අදම අප හා සම්බන්ධ වන්න! 🍩🥐

තවත් රැකියා අවස්ථා ලබාගැනීමට අපගේ WhatsApp Channel එක හා සම්බන්ධ වන්න👇

👉https://chat.whatsapp.com/CdiFQYnebyjApDXAeWlqVG?mode=ems_share_t

Address

577/15, Samurdhi Mawatha

11650

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:30 - 17:30
Sunday 08:30 - 17:30

Website

Alerts

Be the first to know and let us send you an email when 2SVA Engineering & Services posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Equipment Service?

Share