20/04/2026
🛠️ අපි ට්‍රේනින් කරන Industry Machines මෙන්න!
අපගේ පාඨමාලාවේදී ඔබට
🧵 real garment machines සමඟ 100% practical training ලබාගන්න පුළුවන්.
⸻
🔧 ඔබ ඉගෙනගන්න මැෂින් වර්ග:
✔️ Single Needle
✔️ Double Needle
✔️ Overlock
✔️ Flat Lock
✔️ Zig Zag
✔️ Bar Tack
✔️ Button Hole
✔️ Flatseam
✔️ Multi Needle
⸻
💡 Machine එකක් නොව — machines සියල්ලම mastery කරන්න!
🛠️ Repair • Maintenance • Troubleshooting
👉 Full hands-on experience
⸻
🎓 TVEC (VTA) Approved Certificate
💼 Job Support Available
📞 අදම Register වෙන්න
📲 071 935 7085
📞 077 243 5678 / 011 248 9485
⸻
🎯 “Machine හොඳට දන්න කෙනාට industry එකේ වටිනාකම ඉහලයි!”