15/07/2026
💪 බර වැඩටම හදපු ශක්තිමත් Wheel Barrow එකක්! 🛠️
Concrete, ගල්, වැලි, සිමෙන්ති සහ වෙනත් බර ද්‍රව්‍ය ප්‍රවාහනයට විශේෂයෙන්ම නිෂ්පාදනය කළ Heavy Duty Wheel Barrow එක දැන් Anuradha Engineers වෙතින්.
✅ Heavy Duty Steel Construction
✅ Concrete සහ Construction වැඩ සඳහා සුදුසුයි
✅ වැඩි බරක් පහසුවෙන් රැගෙන යා හැක
✅ ශක්තිමත් Wheel සහ දිගුකාලීන භාවිතයට ගැළපෙන නිමාව
✅ ඉදිකිරීම් ස්ථාන, ගොඩනැගිලි වැඩ සහ කර්මාන්තශාලා සඳහා අතිශයින්ම සුදුසුයි
🏗️ ශක්තිය • කල්පැවැත්ම • විශ්වාසය
ඔබේ බර වැඩට හොඳම සහකාරයා...
📩 අදම ඇණවුම් කරන්න! වැඩි විස්තර සඳහා 0767727273