EnerVibe Auto Care

EnerVibe Auto Care Vehicle Diagnostic & Repair
(Warranty Available)

🚨 වාහනේ Check Light පත්තුද? හීට් වෙනවද? මිස්ෆයර්ද? 🚨"තෙල් වැඩ කරන්නැද්ද? මිස්ෆයර්ද? එන්ජින් හීට් වෙනවද? Check Light එක න...
06/08/2026

🚨 වාහනේ Check Light පත්තුද? හීට් වෙනවද? මිස්ෆයර්ද? 🚨

"තෙල් වැඩ කරන්නැද්ද?
මිස්ෆයර්ද?
එන්ජින් හීට් වෙනවද?
Check Light එක නිවෙන්නෑද?"

බොරුවට අනවශ්‍ය කෑලි ගොඩක් මාරු කරාද,ටියුනප් කරත් හරිගියේ නැද්ද,
ටක්කෙටම ලෙඩේ Scan කරලා හොයාගන්න අදම අපි ළඟට එන්න.

✅ Vehicle Scaning
✅ Engine Tune Up
✅ Brake / Suspension / ABS / EPS / HV Battery
✅ Toyota, Suzuki, Honda, Hyundai, Nissan, Mitsubishi.

📍 ලිපිනය: නුවර පාර,බ්‍රිජ් කෑම්ප් උහන, අම්පාර.
📞 Call / WhatsApp: 070 3 133 363
🕐 වෙලාව: උදේ 8.00 am - 6.00pm

EnerVibe Auto Care - Uhana

උහන ,බ්‍රිජ්කෑම්ප්Enervibe Auto Care.0703133363අපගේ අනෙකුත් සේවාවන්,*.එංජින් ටියුනප්*.බ්‍රේක් රෙපෙයාර්*.සර්විස් කිරීම*.ස...
07/07/2026

උහන ,බ්‍රිජ්කෑම්ප්

Enervibe Auto Care.
0703133363

අපගේ අනෙකුත් සේවාවන්,

*.එංජින් ටියුනප්
*.බ්‍රේක් රෙපෙයාර්
*.සර්විස් කිරීම
*.සස්පෙන්ෂන් රෙපෙයාර්
*.ABS
*.EPS

පහත සේවාවන් නොමිලේ ලබාගතහැක.

🛕✨ පොසොන් නිවාඩුවේ දුර ගමනක් යන ඔයාට විශේෂ වාසියක්!🛠️🚗🙏 වන්දනාවේ යන්න කලින් වාහනේ ෂුවර් කරගෙනම යන්න!⚠️ පාරේ නතර වෙන්න එප...
25/06/2026

🛕✨ පොසොන් නිවාඩුවේ දුර ගමනක් යන ඔයාට විශේෂ වාසියක්!🛠️🚗

🙏 වන්දනාවේ යන්න කලින් වාහනේ ෂුවර් කරගෙනම යන්න!
⚠️ පාරේ නතර වෙන්න එපා!

🔥🔥 වලංගු වන්නේ දින 3ක් පමණයි 🔥🔥
📅 ජුනි 25, 26, 27 - අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා
⏰ උදේ 8.30 සිට සවස 6.00 දක්වා

පොසොන් විශේෂ දීමනා 3ක්!

1️⃣ එන්ජින් ටියුන්-අප් .
❌ ~රු. 7,500~ → *✅ රු. 5,000/= පමණයි.
🔧 *පෙට්‍රල් ඉතිරිය + පිකප් එක වැඩි කරයි.
📊 Service Report එක නොමිලේ!

2️⃣ 12 Point Full Checkup
❌ ~රු. 1,500~ → *✅ රු. 800/= පමණයි.
🔍 *Check කරන දේවල්:
🚨 Brake | 🛞 Tyre | 🔋 Battery | 💧 Coolant | 🔗 Belt
💡 Light | 🌧️ Wiper | ⚙️ Suspension | PCV | Dust boots | 🛢️ Leak | 💻 OBD Scan

3️⃣ සියලුම රෙපෙයාර් වලට 20% OFF
⚠️ (Labour Bill එකට විතරයි)

📍 : EnerVibe Auto Care,KandyRD,Bridge camp,uhana,ampara.

📲 070 313 3363 - Call / WhatsApp කරන්න

🚗💨 වාහන සීමිතයි! කලින් ඇවිත් Booking දාගන්න

පින්බර පොසොනක් වේවා!🙏🌕🇱🇰

28/05/2026

Enervibe Auto Care

වාහන නඩත්තු සේවාවන් ,දෝෂ හඳුනාගැනීම හා අලුත්වැඩියාව.

නුවරපාර
අම්පාර,
උහන,
පාළම් කඳවුර.

වාහන සර්විස් කිරීමඑංජින් ටියුනප් කිරීමස්කෑන් පරීක්ෂා,දෝෂ හඳුනාගැනීම ඇතුලු සේවාවන්වාහන නඩත්තුව හා අලුත්වැඩියාවToyotaSuzuk...
24/05/2026

වාහන සර්විස් කිරීම
එංජින් ටියුනප් කිරීම
ස්කෑන් පරීක්ෂා,
දෝෂ හඳුනාගැනීම ඇතුලු සේවාවන්

වාහන නඩත්තුව හා අලුත්වැඩියාව

Toyota
Suzuki
Nissan
Honda
Mitshubhishi
Hyundai
Geely
Sangyong
Tata

අම්පාර,උහන ,බ්‍රිජ්කෑම්ප්

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි ,සියලු පැතුම් ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා❤️       -EnerVib...
14/04/2026

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට පිරි ,සියලු පැතුම් ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා❤️
-EnerVibe Auto Care-

🎉 Grand Opening! 🎉🚗 EnerVibe Auto Care ආයතනයේදී අද සිට (2026-03-20) ඔබට ලබාගත හැකි සේවාවන් 👇🔧 බ්‍රේක් රෙපෙයාර්🔋 හයිබ්‍රි...
20/03/2026

🎉 Grand Opening! 🎉

🚗 EnerVibe Auto Care ආයතනයේදී අද සිට (2026-03-20) ඔබට ලබාගත හැකි සේවාවන් 👇

🔧 බ්‍රේක් රෙපෙයාර්
🔋 හයිබ්‍රිඩ් බැටරි රෙපෙයාර්
🛢️ ඔයිල් මාරු කිරීම හා සම්පූර්ණ සේවා
🚘 සස්පෙන්ෂන් රෙපෙයාර්

📍 ලිපිනය: Kandy road Bridge Camp, Ampara
📞 දුරකථන: 070 313 3363

✨ ඔබේ වාහනයට විශ්වාසවන්ත සහ වෘත්තීය සේවයක් අදම ලබාගන්න! ✨

Address

Enervibe Auto Care, Kandy Road, Bridge Camp
Ampara
32000

Opening Hours

Monday 09:00 - 18:30
Tuesday 09:00 - 18:30
Wednesday 09:00 - 18:30
Thursday 09:00 - 18:30
Friday 09:00 - 18:30
Saturday 09:00 - 18:30

Alerts

Be the first to know and let us send you an email when EnerVibe Auto Care posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share