IHE Engineering Academy

IHE Engineering Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from IHE Engineering Academy, Engineering service, Akuressa.
(4)

ඊශ්‍රායලය , රුමේනියාව , මාලදිවයින , ඩුබායි , සිංගප්පූරුව ඇතුළු බොහෝ රටවල් වලට ඉදිකිරීම් අංශයේ රැකියා සදහා පිටත් වන්නට බලාපොරොත්තු වන ඔබට....
✈️✈️✈️
ප්‍රායෝගික පරීක්ෂණ පහසුවෙන් සමත් වීම සදහා අවශ්‍යය න්‍යායික හා ප්‍රායෝගික දැණුම ලබා දෙන ආයතනයකි...
🔨📐️📏

🙏🙏🙏
30/05/2026

🙏🙏🙏

23/05/2026

0767421600(whatsapp) Israel construction training center akuressa , ඊශ්‍රායල් පුහුණුව අකුරැස්ස , IHE akuressa

03/05/2026

⭕ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලියාපදිංචි කරන ලද,ඊශ්‍රායල් ඉදිකිරීම් අංශයට අදාලව පුහුණුව හා සුදුසුකම්ලත් ශ්‍රීලාංකිකයින් නැවත බඳවාගැනීම ඉදිකිරීම් කාණ්ඩයට අදාළව ආරම්භකර ඇත

⭕නිවැරදි ඉගැන්වීම් ක්‍රම සහිත ඊශ්‍රායල් රැකියා පුහුණු පාඨමාලා දැන් අකුරැස්සේ IHE Engineering Academy යේ දී
🛑 සතියේ සෑම දිනකම නව විෂය නිර්දේශ යටතේ පෙ.ව 9.00 - 5.00 දක්වා පුහුණුවීම් පැවැත්වේ....

⭕ගියවර පැවති ප්‍රායෝගික පරීක්ශන වලදී ඉහලම ලකුණු ලබාගත් සිසුන් අතර අපගේ සිසුන් වැඩිම පිරිසක්.💪💪💪

⭕ දක්ෂ පළපුරුදු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රවීණ, ඊශ්‍රායල් රැකියා පුහුණුව සම්බන්ධ දීර්ඝ කාලීන අත්දැකීම් ඇති ඇදුරු මඩුල්ලක් පුහුණුවීම් මෙහෙයවයි

⭕ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කිසිදු අත්දැකීමක් පුහුණුවක් නැති වුවද ප්‍රායෝගික පරීක්ෂණයට අදාළ සියලු දැනුම මුල සිට සරලව ලබාදේ.

⭕සෑම සිසුවෙකුටම වෙන වෙනම අවධානය ලබාදෙන ප්‍රදේශයේ ජනප්‍රියතම ඉදිකිරීම් අංශයේ පුහුණු පාඨමාලාවක් සදහා ඔබත් සම්බන්ධ වන්න...

⭕ පුහුණුවට අවශ්‍ය සියලු අමුද්‍රව්‍ය/උපකරණ හා දිවා අහාරය අප විසින් ලබා දේ

⭕ එක් කණ්ඩායමකට සීමිත පිරිසක් බඳවා ගන්නා බැවින්,කලින් දින ලබා ගැනීමට. තොරතුරු දැනගැනීමට,මෙම සමූහයට එකතුවීම හෝ අපව ඇමතීම අනිවාර්ය වේ... https://chat.whatsapp.com/JziRO3xAh4TEMWfyy4KEqd?mode=r_c
0772963327 / 0767421600

ඊශ්‍රායලය , රුමේනියාව , මාලදිවයින , ඩුබායි , සිංගප්පූරුව ඇතුළු බොහෝ රටවල් වලට ඉදිකිරීම් අංශයේ රැකියා සදහා පිටත් වන්නට බලාපොරොත්තු වන ඔබට....
✈️✈️✈️
ප්‍රායෝගික පරීක්ෂණ පහසුවෙන් සමත් වීම සදහා අවශ්‍යය න්‍යායික හා ප්‍රායෝගික දැණුම ලබා දෙන ආයතනයකි...
🔨📐️📏

02/05/2026

ඊශ්‍රායල් පුහුණුව අකුරැස්ස, 0772963327 / 0767421600
ඊශ්‍රායල් පරීක්ෂණ සදහා පුහුණුවීම් දැන් අකුරැස්සේදී ... israel training center akuressa ..

24/04/2026

ඊශ්‍රායල් ඉදිකිරීම් පුහුණු පාඨමාලා අකුරැස්ස. 0767421600 (whatsapp) Israel training center akuressa . Tile , plastering , blocks & sunk box. #ඉදිකිරීම්

IHE Engineering Akuressa .. අපේ පැතුම 💐
14/04/2026

IHE Engineering Akuressa .. අපේ පැතුම 💐

10/04/2026

⭕ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලියාපදිංචි කරන ලද,ඊශ්‍රායල් ඉදිකිරීම් අංශයට අදාලව පුහුණුව හා සුදුසුකම්ලත් ශ්‍රීලාංකිකයින් නැවත බඳවාගැනීම general renovation කාන්ඩයෙන් ආරම්භකර ඇත

⭕නිවැරදි ඉගැන්වීම් ක්‍රම සහිත ඊශ්‍රායල් රැකියා පුහුණු පාඨමාලා දැන් අකුරැස්සේ IHE Engineering Academy යේ දී
🛑 සතියේ සෑම දිනකම නව විෂය නිර්දේශ යටතේ පෙ.ව 9.00 - 5.00 දක්වා පුහුණුවීම් පැවැත්වේ....

⭕ගියවර පැවති ප්‍රායෝගික පරීක්ශන වලදී ඉහලම ලකුණු ලබාගත් සිසුන් අතර අපගේ සිසුන් වැඩිම පිරිසක්.💪💪💪

⭕ දක්ෂ පළපුරුදු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රවීණ, ඊශ්‍රායල් රැකියා පුහුණුව සම්බන්ධ දීර්ඝ කාලීන අත්දැකීම් ඇති ඇදුරු මඩුල්ලක් පුහුණුවීම් මෙහෙයවයි

⭕ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කිසිදු අත්දැකීමක් පුහුණුවක් නැති වුවද ප්‍රායෝගික පරීක්ෂණයට අදාළ සියලු දැනුම මුල සිට සරලව ලබාදේ.

⭕සෑම සිසුවෙකුටම වෙන වෙනම අවධානය ලබාදෙන ප්‍රදේශයේ ජනප්‍රියතම ඉදිකිරීම් අංශයේ පුහුණු පාඨමාලාවක් සදහා ඔබත් සම්බන්ධ වන්න...

⭕ පුහුණුවට අවශ්‍ය සියලු අමුද්‍රව්‍ය/උපකරණ හා දිවා අහාරය අප විසින් ලබා දේ

⭕ එක් කණ්ඩායමකට සීමිත පිරිසක් බඳවා ගන්නා බැවින්,කලින් දින ලබා ගැනීමට. තොරතුරු දැනගැනීමට,මෙම සමූහයට එකතුවීම හෝ අපව ඇමතීම අනිවාර්ය වේ... https://chat.whatsapp.com/JziRO3xAh4TEMWfyy4KEqd?mode=r_c
0772963327 / 0767421600

ඊශ්‍රායලය , රුමේනියාව , මාලදිවයින , ඩුබායි , සිංගප්පූරුව ඇතුළු බොහෝ රටවල් වලට ඉදිකිරීම් අංශයේ රැකියා සදහා පිටත් වන්නට බලාපොරොත්තු වන ඔබට....
✈️✈️✈️
ප්‍රායෝගික පරීක්ෂණ පහසුවෙන් සමත් වීම සදහා අවශ්‍යය න්‍යායික හා ප්‍රායෝගික දැණුම ලබා දෙන ආයතනයකි...
🔨📐️📏

06/04/2026

ඊශ්‍රායල් රැකියා පුහුණුව සදහා හොදම පාඨමාලා අකුරැස්සේදී ..
Israel construction training center , IHE engineering akuressa , Instar akuressa

27/03/2026

israel training center akuressa ඊශ්‍රායල් රැකියා පුහුණුව Part 7

27/03/2026

israel training center akuressa ඊශ්‍රායල් රැකියා පුහුණුව Part 6

Address

Akuressa

Website

Alerts

Be the first to know and let us send you an email when IHE Engineering Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share